Tuesday 16 June 2015

Dll.Files.Fixer.3.0.81.2643 Fixed Crack....



ගේම් එකක් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරාම ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි එක එක ජාතියේ dll ෆයිල් නෑ කියල errors එන එක. ගොඩක් වෙලාවට ගේම්ස් ඉන්ස්ටෝල් කරද්දී තමයි මේ අවුල එන්නේ. ඔන්න මම ඒකට විසදුමක් ගෙනාවා.. එහෙනම් වැඩි කතා ඔනේ නෑ.. දැන් ඩවුන්ලෝඩ් කරගනිපු ෆෝල්ඩර් එක Extract කර ගන්න. දැන් එක open කරලා setup එක සාමාන්‍ය විදියට run කරන්න. setup එක ඉවර උනාම Dill Files Fixer එක ඕපන් වේවි. එක close කරලා දාන්න. ඔයාලා Download කරපු Files එකේ තියෙනව  crack  Files එක. එක Run කරන්න crack එක Run වෙල ඉවර උනාට පස්සේ Desktop එක තියේන Dill Files එක Run කරන්න. ඒකෙ install dll files කියන ටැබ් එකට ගිහින් ඔයාට ඕන dll file එකේ නම ටයිප් කරලා serch කරන්න.  එතකොට එන serch result වලින් ඔයාට ඕන dll ෆයිල් එක තෝරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒක එතකොට අවශ්‍ය තැනට auto place වේවි. දැන් ඉතින් dll files හොයන්න කරදර වෙන්න දෙයක් නෑ.. 


                            Download


                          Winra Password = hishan

            එහෙනං අපි ගිය හැමෝටම ජය වේවා...    


0 comments:

Post a Comment