Thursday 15 January 2015

Net Connect

 ගොඩක් දේනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි Dongal එක Connect කරපු ගමන් Date ටික ඉක්මනින් ඉවර වෙන එක. එකට ගොඩක් හේතු තියෙනව එකක් තමයි තමන් Use කරන Windows එක Update වීම. තව දේයක් තමයි තමන් Use කරන Software & Virus Gurd Auto Update විම. Software & Virus Gurd Auto Update විම නවත්වන්න පොඩි Software එකක් තියෙනව. ගොඩක් අය මේ ගැන දන්නවා. එත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා. වැඩි කතා ඔනෙ නෑ මෙතනින් ගන්නකො. මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න, මේකෙන් නෙට්වර්ක් ඇක්ටිවිටි එක මොනිටර් කරනවා. සැක සහිත සොෆ්ට්වෙයා හඳුනාගෙන ඒවා නවත්වන්න පුළුවන්.

Windows එක Auto Update වෙන එක Off කරන්න ගොඩක් අය දන්නවා. දන්නේ නැති අයත් ඉන්නවානේ. හරි වැඩි කතා ඔනේ නෑ.. Control Panal>>>System And Security>>>Windows Update>>>Chenge Setting>>>Never Check For Updates..

                              ....එහෙනම් අපි ගිය....


                                      උපුටාගැනීම් මාගේ අවසරය මතම සිදුවිය යුතුයි.... Hishan N Fernando

0 comments:

Post a Comment