Thursday 15 January 2015

RECOVERY

 පලවෙනි පෝස්ට් එක නිසා අඩු පාඩු තියෙන්න පුලුවන්  එකට මම සමාවෙන්න කියලා  ඉල්ලනවා... මම ඔයලට ගොඩක් වටින Software එකක් ගෙනාව. අපිව ඔන කරන දේයක් Delete උනම හිතට ටිකක් අවුල වගේ නේද. දැන් එකට බය වෙන්න ඔනෙ නෑ මම එකට හොඳ Software එකක් ගේනවා. අරන් බලන්නකො කොහොමද කියල. මෙතනින්  ගන්නකො {3.35MB}.

මේ  Software එක  Download කරන්න ඔනෙ Torrent වලින් තමා Torrent නැති කටිය මෙතනින් Download කර ගන්න...                          


.....එහෙනම් අපි ගියා....  



                            උපුටාගැනීම් මාගේ අවසරය මතම සිදුවිය යුතුයි.... Hishan N Fernando

1 comment:

  1. Very Nyzzzz, Thanks so much dear Hishan, Im LAKMAL, SL ARMY

    ReplyDelete