Friday 16 January 2015

Power Iso


හායි යලුවනේ.. ඔන්න මම තවත් Post එකක් ගෙනව. ගොඩක් අය දන්නේනෑ කොහොමද Pen එකක් Bottable කර ගන්නෙ කියල. වැඩිය ලොකු දේයක් නෑ. පොඩි Software එකක් Power Iso කියල. එකෙන් ගොඩක් ලෙසි. මෙහෙමයි කරන්නේ Download කරල Install කර ගන්නකො. දැන් Install වුන File එක Open කරන්න. එකේ Tools කියින එක Click කරල එන Menu එකේ Create Bootable Usb Drive කියන එක Click කරාම Box එකක් එයි එක Ok කරන්න. එකේ උඩින්ම තියෙනව Source Image File කියල එක  Click කරලා ඔයට ඔන Image File එක තොර ගෙන Ok කරන්න. ඉට යටින් තියෙනව Destination Usb Drive කියල එක Click කරල ඔයගෙ Pen Drive එක තොර ගන්න. ඉට පස්සේ Start දේන්න.. 


          Download   64Bit



              Registration code ටිකත් මේන්න.

User Name-: pc-ISO
Registration code :- 212RP-86U3G-1F46L-6ZME3-WGV3W
===============================================================================
User Name-: PC-ISO
Registration code :- I9YK2-P48AX-84FD8-KID8C-65WPL
================================================================================
User Name-: PC-ISO2011
Registration code :- 2148F-J8M9N-92IFC-G94M2-XS7JF
================================================================================
User Name-: PowerISO
Registration code :- 5FUXX-5IVM9-XDGSH-5S5JQ-CXUCU

ඔයාලට ගැටලුවක් තිබුනොත් Comment කරන්න..


                        එහෙනං අපි ගිය.


                       උපුටාගැනීම් මාගේ අවසරය මතම සිදුවිය යුතුයි.... Hishan N Fernando

0 comments:

Post a Comment