Friday 16 January 2015

ලෝකයේ හොදම converter එකක් Format Factory

මේ පාර ගෙනාවේ ලෝකයේ ගොඩක් අය භාවිත කරන converter එකක්. ඒ වගේම ලංකාවෙත් ගොඩක් අය භාවිත කරනවා. මේ converter එකෙන් හැම දෙයක්ම කරගන්න පුළුවන්. වෙන converter ඕන වෙන්නේ නැ. මේකේ නම තමයි Format Factory. audio, video විතරක් නෙමෙයි icon, images, flash animations වගේ ගොඩක් format මේ software එකෙන් convert කරන්න පුළුවන්. වැඩි කතා ඔනේ නෑ අරගෙනම බලන්නකෝ කොහොමද කියල..

53.53MB

          Download

          Password = hishan

     

                                 එහෙනං අපි ගිය..

                 උපුටාගැනීම් මාගේ අවසරය මත සිදුවිය යුතුය... Hishan N Fernando

0 comments:

Post a Comment