Wednesday 28 January 2015

"You Tube Video Download" "YTD Downloader"



ගොඩක් දවසකට පස්සේ ඔයාලට වටින දේයක් ගෙනවා.. යලුවෝ You Tube එකේ Video Download කරන්න ගොඩක් Software Use කරනවනේ එවලින් ප්‍රධාන තැනක් ගන්න එකක් තමා IDM Downloader කියන්නෙ.. ඒ අතරින් තවත් එකක් තමා YTD Downloader කියන්නෙ.. මේ Software එකෙන් ඔනම You Tube Video එකක් Download කරන්න පුලුවන්.. මේක Download Speed එක නියමයි.. යලුවෝ ගොඩක් අය දන්නවා මේ Software එක ගැන.. දන්නේ නැති යලුවෝත් යින්නවනේ.. මේ Software එක Install කරන්න තියෙන්නේ Offline..  වැඩිය කත ඔනේ නෑ.. මේහෙමයි කරන්නේ වැඩිය ලොකු දේයක් කරන්න නෑ.. මේ Software එක Install කරල Open කරාම මේ පහළ රූපේ තියෙනව වගේ Box එකක් එයි.. ඔයට ඕන You Tube Video එකේ Link එක Copy කරල Mouse එක අරන් යන්න Paste URL කියන Box එක උඩට.. ඔයගේ You Tube Video Link එක Auto Copy වෙයි.. Download Quality කියන එක Click කරලා ඔයට ඔන Quality එක තොරලා Download කියල තියෙනඑක Click කරන්න..  


      Download




                                   එහෙනම් අපි ගිය...

0 comments:

Post a Comment