Tuesday 16 June 2015

Lightshot




වැඩි දෙනෙක් තමන්ගෙ පරිගනකයෙන් Screen Shot ලබා ගැනීම සදහා විවිධ Software භාවිතා කරනවා... ඒ අතරින් වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ Windows මෙහෙයුම් පද්ධතිය මගින් නොමිලේ ලබා දෙන මෘදුකාංගය... නමුත් ඒවා එතරම් සාර්ථක මෘදුකාංග නොවන බවට ඔබට අත්දැකීම් ඇති.. එ වගේම එක හරියට Use කරන්නේ කොහොමද කියන්න ගොඩක් යාලුවො දන්නේ නෑ. මන් ගෙනාව එකට පොඩි Software එකක්. එකේ නම තම Lightshot මේ Software එක Use කරන්න ගොඩක් ලෙසි එ වගේම හරිම පහසුයි.. වැඩිය කතා මොකටද එහෙනං පහලින් Download කර ගන්නකො..



                     Download




               එහෙනං අපි ගිය හැමෝටම ජය වේවා...

0 comments:

Post a Comment