Tuesday 16 June 2015

Photoshop Portable Cs6






යාලුවෝ ගොඩක් දෙනෙක් Photos Edit කරන්න Software හොයනවනේ. ඔන්න ඉතින් මමත් ගෙනාව Photos Edit කරන්න හොද Software එකක්. ගොඩක් යාලුවෝ මෙ Software එක Use කරනවා. එත් මන් දැක්කා Group වලට Post දල තියෙනවා Photos Edit කරන්න හොද Software එක මොකක්ද කියලා අහනව. එහෙනම් වැඩි කතා ඔනේ නෑ. Photoshop Portable Cs6 එක තම මම අද ගෙනාවේ. එහෙනම් පහලින් ගන්නකෝ.


              Download



               එහෙනං අපි ගිය හැමෝටම ජය වේවා...

0 comments:

Post a Comment