Tuesday 16 June 2015

Driver Booster








සුභ දවසක් යාළුවනෙ. ගොඩක් දවසකින් තමා ලිපියක් ලියන්නෙ යාළුවනෙ. ගොඩක් යාලුවන්ට තියෙන ගැටලුවක් තමයි තමාන්ගෙ Desktop & Laptop එක Formet කරාම එකට හරියන Drivers හොයා ගන්න අමරුයි. හැම තැනම දුවනව තමාන්ගෙ Machine එකට Drivers හොයන්න. එත් ගොඩක් වෙලාවට එ Drivers හරියන්නේ නෑ. ඉතින් එකට විසදුමක් තමා මම අද ගෙනාවේ. කොහෙවත් යන්න ඔනේ නෑ දැන් Drivers හොයන්න. Driver Booster තම Software නම. මන් මේ Software එකෙන් ගොඩක් Machine වලට Drivers දැම්ම. 100%k සර්තකයි කියන්න පුලුවන්. ඔයාලත් අරගෙන බලන්නකෝ. මෙන්න එහෙනම් ලින්ක් එක.


                  Download


                එහෙනං අපි ගිය හැමෝටම ජය වේවා...

0 comments:

Post a Comment